පටිච්ච සමුප්පාද ධර්මයේ ගම්භීරත්වය නිසාම සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ගත වීමට පෙර පැන නැඟි විවිධ බෞද්ධ නිකායයන් අතර විවිධාකාර අර්ථ විවරණ ඒ පිළිබඳව ඉදිරිපත් කෙරුණි. වචනයක් වශයෙනුත්, දර්ශනයක් වශයෙනුත් භාරතීය දර්ශන සම්ප්රදායයන්ට ‘අමුත්තකු’ වූ පටිච්චසමුප්පාදය හඳුනා ගැනීමට දැරූ දාර්ශනික ප්රයත්නවල ප්රතිඵල වශයෙන් එකිනෙකට විරුද්ධ විග්රහ විවරණ අර්ථකථන රැගත් ප්රකරණ ග්රන්ථ රාශියක් බිහිවිය. එක් එක් බෞද්ධ නිකාය තම තමන් ගත් දෘෂ්ටි කෝණයට අනුව පටිච්ච සමුප්පාද ධර්මය විග්රහ කරන්නට විය. එනිසාම බුද්ධ දේශනාවට අනුකූල වූ නිවැරදි අර්ථකථනය කුමක්ද යන්න නිගමනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත.
මේ වාතාවරණය තුළ සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරින් පටිච්ච සමුප්පාද ධර්මය විවරණ කරමින් පවත්වනු ලබූ ‘පහන් කණුව පටිච්ච සමුප්පාද දේශනා මාලාව’, විශේෂ දේශනා මාලාවක් ලෙස මෙසේ ඉදිරිපත් කෙරේ.
උපුටා ගැනුම: –
හැඳින්වීම – පටිච්ච සමුප්පාද ධර්මය ග්‍රන්ථ මාලාව
මෙම පටිචච සමුපපාද දෙසුම් 1 – 20, අනුපිළිවෙලින් පහන් කණුව දේශනා මාලාවේ 183 – 202 දේශනා බව කරුණාවෙන් සලකන්න.
පටිච්ච සමුප්පාද දේශනා සියල්ලම එකවිට භාගත කිරීමට (Zip file)
පටිච්ච සමුප්පාද දේශනා කිහිපයක් එකවිට භාගත කිරීමට ⇩ [File size : 269.26 MB]
සැලකිය යුතුයි: පැරණි MP3 ධාවකවල මෙම ගොනු ධාවනය කිරීමේ අපහසුතා ඇතිවිය හැක.
- පටිච්ච සමුප්පාදය 01 ▶ 59:27 Download
- පටිච්ච සමුප්පාදය 02 ▶ 59:28 Download
- පටිච්ච සමුප්පාදය 03 ▶ 1:00:54 Download
- පටිච්ච සමුප්පාදය 04 ▶ 59:37 Download
- පටිච්ච සමුප්පාදය 05 ▶ 1:01:58 Download
- පටිච්ච සමුප්පාදය 06 ▶ 1:00:59 Download
- පටිච්ච සමුප්පාදය 07 ▶ 1:00:16 Download
- පටිච්ච සමුප්පාදය 08 ▶ 1:01:17 Download
- පටිච්ච සමුප්පාදය 09 ▶ 58:27 Download
- පටිච්ච සමුප්පාදය 10 ▶ 1:00:05 Download
- පටිච්ච සමුප්පාදය 11 ▶ 1:02:27 Download
- පටිච්ච සමුප්පාදය 12 ▶ 58:31 Download
- පටිච්ච සමුප්පාදය 13 ▶ 1:01:38 Download
- පටිච්ච සමුප්පාදය 14 ▶ 1:01:37 Download
- පටිච්ච සමුප්පාදය 15 ▶ 1:03:26 Download
- පටිච්ච සමුප්පාදය 16 ▶ 1:01:23 Download
- පටිච්ච සමුප්පාදය 17 ▶ 59:08 Download
- පටිච්ච සමුප්පාදය 18 ▶ 1:01:25 Download
- පටිච්ච සමුප්පාදය 19 ▶ 58:37 Download
- පටිච්ච සමුප්පාදය 20 ▶ 59:27 Download